top of page
124206185_206622947486555_2057096187494603731_n.jpg

නැගෙනහිර පළාතේ සුන්දර අරිසිමල මුහුදු සීමාවේ මහ රහතන් වහන්සේලා ගේ ස්පර්ශයෙන් පුණ්‍ය භූමියක් බවට පත් වී ඇති අරිසිමලය ඇතුලු වන සෙනසුන් 50 කට ආසන්න ප්‍රමාණයක් ගැන ඔබ විසින් එක් වතාවක් හෝ කියවා දැන ගත යුතු ම කථාවක් ඇත. එය බොහෝම ආඩම්බරණීය ‍වගේ ම අපේ ජාතියට ඉතා ම රසවත් අභිමානයක් ගෙනෙන කථාවක්.

​යෝගාවචර භික්ෂුන් සිය ගණනක් බවුන් වඩනා සුන්දර අරිසිමලය..

අරිසිමල ආරණ්‍ය සංචිතානුබද්ධ වන සෙනසුන් පිළිබඳ විස්තර

අරිසිමල ආරණ්‍ය සේනාසනය 

(මූලස්ථානය)

නාගලෙන වන සෙනසුන 

සාගරපුර සමුද්‍රගිරි වන සෙනසුන

මිහිදු ලෙන වන සෙනසුන

ඇතා නැගි කන්ද වන සෙනසුන 

සප්තනාග වනසෙනසුන 

ශාන්තිපුර විහාරස්ථ වන සෙනසුන

යාං ඔය වන සෙනසුන 

අප විසින් සිදු කරන සේවාවන්

භික්ෂුන් වහන්සේලා
පුහුණු කිරීම

Not Yet Updated

Read More >

සිවු දෙසින් වඩින යෝගාවචර භික්ෂුන් වහන්සේලාට පහසුකම් සැපයීම

Not Yet Updated

Read More >

පරියපත්ති දැනුම වර්ධනය කිරීමට විභාග පැවත්වීම

Not Yet Updated

Read More >

උතුරු නැගෙනහිර සිංහල ජාතිය නගා සිටුවීම

Not Yet Updated

Read More >

දුප්පත් දරුවන්ට අධ්‍යාපනය ලබා දීම

Not Yet Updated

Read More >

තපස්සු භල්ලුක මහා සෑය

ඉතාම සිත් ගන්නා සුළු ඉතිහාස කථා පුවතක් ඇති, ලක්දිවට ගොඩබැසි තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් දෙදෙනා සිහිවීම පිණිස අරිසිමලය සුන්දර මුහුදු තීරයේ ඉදිකර ඇති තපස්සු භල්ලුක මහා සැය..

කාරක සංඝ සභික ස්වාමින් වහන්සේලා

395629688_2931533100314886_6713262779097611664_n.jpg

පූජ්‍ය පනාමුරේ තිලකවංශ නා හිමිපාණන් වහන්සේ

උතුරු නැගෙනහිර සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායක, අරිසිමලය සේනාසන සංචිතයේ ගරු විහාරාධිපති සහ ප්‍රධාන අනුශාසක, සද්ධර්මාචාර්ය

Untitled design (46).png

පූජ්‍ය ඇතානැගිකන්දේ කස්සපවංශ ස්වාමින් වහන්සේ

අරිසිමලය කාරක සංඝ සභාවේ ගරු ලේඛකාධිකාරී, සද්ධර්මාචාර්ය

Wonderful Heritages Travel Instagram Post  (1)_edited.jpg

පූජ්‍ය කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ

අරිසිමලය කාරක සංඝ සභාවේ ගරු නියෝජ්‍ය ලේඛකාධිකාරී,

සද්ධර්ම කීර්ති ශ්‍රී, අභිධර්ම විශාරද,

​ත්‍රිපිටකාචාර්ය, කම්මට්ඨානාචාර්ය

306352971_108669938659825_6183107196252477885_n.jpg

පූජ්‍ය පනාමුරේ ශාන්තවංශ ස්වාමීන් වහන්සේ

කාරක සංඝ සභික

Untitled design (46).png

පූජ්‍ය පෝද්දල උත්තරවංශ ස්වාමින් වහන්සේ

කාරක සංඝ සභික

Untitled design (46).png

පූජ්‍ය කාවන්තිස්සපුර ධම්මවංශ ස්වාමීන් වහන්සේ

කාරක සංඝ සභික

Untitled design (46).png

පූජ්‍ය තිස්සපුර අසේඛවංශ ස්වාමීන් වහන්සේ

කාරක සංඝ සභික

Untitled design (46).png

පූජ්‍ය වර්ණගල විමලවංශ ස්වාමීන් වහන්සේ

කාරක සංඝ සභික

Untitled design (46).png

පූජ්‍ය සංඝරක්ඛිත ස්වාමින් වහන්සේ

කාරක සංඝ සභික

Powerd by - arisimale.com

bottom of page